ජා ඇල නගර සභා පෙර පාසල - ඉදිවිටිය අදාල වැඩසටහන්
| වැඩසටහන |
|
| වෙසක් උත්සවය නිමිත්තෙන් පෙර පාසල් දරුවන් හා දෙමාපිවන් එක්ව පැවැත් වූ මඤ්ඤොක්කා දන්සල |
බලන්න |
| පෙර පාසල් දෙකෙහිම දරුවන් සදහා පවත්වනු ලැබූ පූර්ණ සෞඛ්‍ය සායනය |
බලන්න |
| පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් සදහා පැවැත්වූ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන |
බලන්න |
| දරුවන් සමග එක්ව චතාරිකය වෙනුවෙන් ළමා පාදනමස්කාරය සිදු කිරීම |
බලන්න |
| එළවළු සුප් සෑදීම |
බලන්න |
| දරුවන් සමග එක්ව පලතුරු මිශ්‍රණය සෑදීම. |
බලන්න |
| දන්ත සායනය - 2025. |
බලන්න |
| පොසොන් උත්සවය වෙනුවෙන් අද දින දරුවන් ජා ඇල බෝධිරාජාරාම විහාරස්ථානයට රැගෙන යාම |
බලන්න |